සීනිවලට තව ගැසට් එකක් !

සීනි මිල පාලනය සඳහා අද තවත් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත .

එමගින් සීනි කිලොවක් සඳහා රුපියල 85 ක සහතික මිලක් නියම කොට තිබේ. පැකට් කළ සීනි සඳහා මිල රුපියල් 95 කි.

මීට සති දෙකකට පෙර  සීනි මිල පාලනයට බදු අඩු කර ගැසට් නිවේදනයක් නිකුත් වී ය.

දැන් පාලන මිලක් දමා  ඇත්තේ බදු අඩු කළ ද සීනි මිල අඩු නොවූ නිසා බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *