අද තවත් කොවිඩ් 19 ආසාදිතයින් 239 ක්

අද සවස් වනවිට තවත් කොවිඩ් 19 ආසාදිතයින් 239ක් හඳුනාගෙන ඇති බව රජය නිවේදනය කරයි .

ආසාදිතයින් 137ක් සොයාගත් බව සවස නිවේදනය කළ අතර තවත් 102ක් සොයාගත් බව රාත්‍රී නිවේදනය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *