කොළඹ දිස්තික්කයට ම ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයට ම හෙට රාත්‍රී 12.00 සිට සඳුදා උදෑසන 5.00 දක්වා ඇඳිරි නීඑතින පකාශයට පත්කොට ඇත.
මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දැනටමත් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට අමතර වශයෙනි.
සඳුදා උදාසාන ඇඳිරි නීතිය ඉවත්කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හෙට සිට අලුති ඇඳිරි නීතිය පනවන ප්‍රදේශවල පමණක් බව ද රජය නිවේදනය කරයි.
එම ප්‍රදේශවල ඇඳිරි නීතිය සඳුදා උදෑසන අනිවාර්යයෙන් ම ඉවත් කරන බව හමුදාපති ලුතිනන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.
