
රටපුරා පැතිරෙන කොවිඩ් 19 ආසාදිත පොකුරට අද රාත්‍රී 10.00 වනවිට තවත් ආසාදිතයින් 457ක් එක් වුහ. අද සවස වනවිට 293ක් වාර්තා වූ අතර පසුව තවත් 164 ක් වාර්තා වී ය .
මේ අනුව වත්මන් පොකුරේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 5399 ක් දක්වා ඉහල ගොස් ඇත.
රෝගීන් තිදෙනකුගේ මරණ ද අද දවසේ වාර්තා වීය.