තවත් 256ක් ; අද එක දවසට 865ක් ; පොකුර 3692 දක්වා ඉහළට

අද මේ වනවිට තවත් කොවිඩ් ආසාදිතයන් 256ක් වාර්තාවීමත් සමග අද දිනයේ පමණක් හමු වූ සංඛ්‍යාව 865ක් දක්වා ඉහල ගියේ ය.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 3691 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද පාර්ලිමේන්තුවේ පැවති කොවිඩ් විවාදයේ දී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කිවේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනය ඉතා සතුටුදායක මට්ටමක පවතින බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *