ප්රවෘත්ති ගොතටුව සහ මුල්ලේරියාවටත් පස්වරු 7.00 සිට ඇඳිරි නීතිය Byadmin October 24, 2020 ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශ සඳහා අද (24) පස්වරු 7.00 සිට නිරෝධායන ඇඳිරි නිතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.
ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශ සඳහා අද (24) පස්වරු 7.00 සිට නිරෝධායන ඇඳිරි නිතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.