තමන්ට එල්ලකරන ඕනෑම චෝදනාවකට මුහුණදීමට තමන් සුදානම් බවත් ප්‍රේමදාසලා මහජන මුදල් සොරා කා නැති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ය.
කොතරම් මඩ ගැහුවත් ප්‍රේමදාසලා ප්‍රේමදාසලා නොසැලෙන බවද ඒ මහතා කී ය.
ඊයේ බොරැල්ලේ පැවති රැස්වීමක දී ඒ මහතා මේ බව කී ය.