මෙරට කොවිඩ් 19 අසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළට

මෙරට කොවිඩ් 19 අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1991 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට අලුතින්  ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන්දියාවේ සිට පැමිණි පිරිසකගෙන් කොවිඩ් 19 ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *