සී අයි ඩී එන්න බෑ – කරුණා අම්මාන් ලෙඩවෙලා

තමන් අලිමංකඩ දී හමුදා භටයන් 2000ක් 3000ක් මරාදැමූ බවට කළ ප්‍රකාශය ගැන කට උත්තරයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබු කරුණා අම්මාන්ට අද දින පැමිණිය නොහැකි බව ඔහුගේ නීතිඥයන් මගින් දැන්ව ඒවා ඇති බව වාර්තා වෙයි.

තමා අසනීපයෙන් සිටින බව කරුණා දන්වා ඒවා ඇති බව වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *