ආරුමුගම් තොන්ඩමන් මහතා නායකත්වය දැරූ ලංකා කම්කරු කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට ජීවන් තොන්ඩමන් මහතා පත්කර ගැනීම අද සිදු වූ බව එම පක්ෂය නිවේදනය කරයි.
අද පැවති විධායක සභා රැස්වීමක දී මෙම පත්කර ගැනීම සිදුකොට තිබේ.
26 වැනි වියේ පසුවන ජීවන් තොන්ඩමන් මහතා ආරුමුගම් තොන්ඩමන් මහතා ගේ පුත්‍රයා ය.