ප්රවෘත්ති කොවිඩ් 19 ආසාදිතයින් 10ක් අද ; 6ක් නාවික හමුදාවේ ; එකතුව 1915 යි Byadmin June 16, 2020June 16, 2020 කොවිඩ් 19 ආසාදිතයින් 10ක් අද හවස් වනවිට අලුතින් හඳුනාගෙන තිබිණි. ඒ අතරින් 6ක් ම නාවික හමුදා භටයෝ වෙති. මෙරටින් හමු වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1915ක් දක්වා ඉහල ගොස් ඇත.