කුමාර් ගුණරත්නම් ,දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 53 ක් අත් අඩංගුවට

උසාවි නියෝග කඩ කරමින් කොළඹ කොල්ලුපිටියේ දී උද්ඝෝෂණයක යෙදුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින්  වන කුමාර් ගුණරත්නම් ,දුමින්ද නාගමුව ඇතුළු 53 ක් අත් අඩංගුවට  ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.

කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිර්පිට මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ ඇමෙරිකානු පොලිස් නිලධාරියකු විසින් කළු ජාතිකයකු ඝාතනය කිරීමේ සිදුවීමට එරෙහිව ය.

එම උද්ඝෝෂණය පැවැත්වීමට එරෙහිව පොලිසිය ඊයේ තහනම් නියෝගයක් ලබාගෙන තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *