2020 මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය අද නිකුත් කර ඇත .
එය රජයේ මුද්‍රණාල වෙබ් අඩවියේ ද ප්‍රසිද්ධ කර ඇති අතර රජයේ මුද්‍රණාල ප්‍රධානීන් පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ද මැතිවරණ අපේක්ෂකයන්ට තමාට හිමි මනාප අංක ලබාගත හැකි බවයි.