ඇඳිරි නීතිය තව ලිහිල් වෙයි

හෙට සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 11.00 සිට පසුදා පෙ ව 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙම වේලාවන් මුළු දිවයිනට ම වලංගු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *