ප්රවෘත්ති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1800 ක් වෙයි Byadmin June 5, 2020June 5, 2020 මෙරටින් හමුවූ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1800 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග අංශය කියයි. විදේශවල සිට පැමිණෙන අය අතරින් හා නාවික හමුදා පොකුරෙන් දිගින් දිගට රෝගීන් හමුවන බව වාර්තා වෙයි.