Similar Posts
ඩුබායි බැංකුවේ තැන්පතුවල සැගවූ මුදල් ගන්න ඇමෙරිකානු රජයේ සහය
ශ්‍රී ලංකාවේ තැන්පත්කරුවන් විසින් ඩුබායි හි බැංකුවක පවත්වාගෙන යන ඩොලර් බිලියන ගණනක මුදල් සහිත තැන්පතු අටක මුදල් මෙරටට යලි ලබාගැනීමේ ක්‍රියා මාර්ග සදහා ඇමෙරිකානු රජයේ ආධාර හා උපදෙස් ලැබී ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . ඒ අනුව ශ්‍රී ලංකා රජය ගන්න ක්‍රියා මාර්ගයන්ට සහය දැක්වීමට ඩුබායි පාලනය හා බැංකුව එකග වී ඇත . කෙසේ…
උපයෝගිතා කොමිසම යට කරන්න හදන ලංවීමයේ වැඩට කෝප් කමිටුවේ විරෝධය
මහජන උපයෝගිතා කොමිසමේ බලය බිදදමා එය තමන් කියනදේ අනුගමනය කරන ආයතනයක් බවට පත්කර ගැනීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ උත්සාහය කෝප් කමිටුවේ දෝෂ දර්ශනයට ලක්වී ඇතිබව වාර්තා වෙයි. ලංවීමය කරන අධිමිල විදුලි මිලදී ගැනීම් අනුමත නොකිරීම ඔවුන්ගේ මෙම හැසිරීමට හේතුවී ඇතිබවද කෝප් කමිටුවේ නිගමනය වී ඇත. ලංවීමයට අවශ්‍යව ඇත්තේ තමන් කියනදේ කරන පාලකයෙකු මහජන උපයෝගිතා කොමිසමට පත්කර…
ඇවන්ගාඩ් සභාපති, නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 ක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපති, වැඩබලන පොලිස්පතිට දන්වයි
ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා යවා තිබෙනවා. ඒ, ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම එමගින් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේයී. එම නඩුවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පුද්ගලයින් පස් දෙනෙකු…
පියාගේ ඝාතනයට දුමින්ද සිල්වාට ලයිසන් දුන්නේ ගෝඨාභය – හිරුනිකා
තම පියාණන් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමට දුමින්ද සිල්වාට ලයිසන් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. සිය පියාගේ ඝාතනය නිසා රාජපක්ෂ පාලන සමයේ දී ප්‍රධාන වින්දිතයා බවට තමා පත් වූ බව පැවසූ මන්ත්‍රීවරිය රාජපක්ෂ පාලන සමයේ දී මාධ්‍යවේදීන්ට සිදු වූ හිරිහැර අද ඔවුන්ට අමතකව ගොස් ඇතැයි ද සඳහන්…
ජෙප්පා යනු හොරාට කියන තව නමකි – රටේ රාළ.
. ගල් අඟුරු වංචාවේ වගකීම බාරගනිමින් නෙවෙයි බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වුනේ. ඒ දෙන්න කියන්නේ ජනාධිපති අනුර කුමාර පත්කරන පූර්ණ බලැති ජනාධිපති විමර්ශන කොමිෂම හරහා කරන විමර්ශ අපක්ෂපාතීව සහ ස්වාධීනව කරන්න ඉඩ සලසන්න ඉල්ලා අස්වුනා කියලා. ඒ කතාවේ හැටියට පැහැදිලි වෙන්නේ දෙන්නා ආයෙත් නිර්දෝෂි වෙලා එන්න හිතාගෙනයි ඉල්ලා අස්වුනේ කියලයි.එහෙම පොරොන්දුවක්…
විදුලි නිෂ්පාදනයේ ඒකාධිකාරය සදහා අංචි අදින විදුලි මාෆියාව – විශේෂ ලියුම්කරුවකු විසිනි
විදුලි අර්බුද පිළිබඳ අනතුරු හැඟවීම් මෙරට ජනතාවට අලුත් ප්‍රවෘත්යක් නොවන තරමට මේ වන විට සාමාන්‍යකරණයට ලක්ව ඇත. එමෙන්ම ඒ සඳහා වන ක්ෂණික විසඳුම් ද මධ්‍යකාලීන හා දිගු කාලීන විසඳුම් ද බලධාරින් සහ අදාළ දේශපාලනයන් සතුව ඇති බව පෙනේ. අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන කැපවීම සහ අවශ්‍යතාව මේ වන විට රජය මගින්පෙන්නුම් කර දී ඇති වාතාවරණයක්…
