ඊයේ කොරෝනා ආසාදිතයින් 25න් 23ක්ම නාවික හමුදාවේ – හමුදාපති

ඊයේ (16) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයින් 25 දෙනා අතරින් 23 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

සෙසු ආසාදිතයින් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයවලුන් බවයි ඒ මහතා සඳහන් කළේ. 

මෙතෙක් මෙරටින් වාර්තා වුණු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 960ක් වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *