ඊයේ තවත් කොරෝනා රෝගීන් 10ක් ; එකතුව 925 යි

ඊයේ දිනයේ අලුත් කොරෝනා රෝගීන් 10ක් හඳුනාගෙන ඇත

ඒ අනුව මෙරටින් හමු වූ රෝගීන් සංඛ්‍යාව 925 ක් දක්වා ඉහල ගියේ ය.

ඊයේ හමු වූ ආසාදිතයන් දහ දෙනා  ම වැලිසර නාවික හමුදා පොකුරෙනි. ඉන් අට දෙනකු නාවික හමුදා භටයින් වන අතර ඉතිරි දෙදෙනා නාවික භටයින් ඇසුරු කළ තැනැත්තන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *