වැලිසර කඳවුරේ කොවිඩ් බෝම්බය දරුණුයි; රෝගී 68ක් ගමේ ගිහින් ඇවිදලා !

වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවෙස්වලට ගොස් සිටි නාවික සෙබළුන් 68 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතට්‍යන් බව හෙළිදරවු වී තිබීම රෝගය ව්‍යාපත් වීමේ බරපතළ අනතුරකට හේතු වී තිබේ .
නාවික සේබලුන් 180කට රෝගය වලදී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.
යුධ හමුදාවේ හා ගුවන් හමුදාවේ භටයින් අතරින් ද රෝගීන් හමු වී ඇති බව වාර්තා වෙයි.
