මුදල් වංචා කරන්න ඕනෑ නිසා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ – එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ

පැරණි පැවති පාර්ලිමේන්තුව කැඳවීමට අකමැත්ත දක්වන්නේ ආධාර මුදල් වංචා කිරීමේ අරමුණින් විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය කීවාය.

මෙම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පත් කර සිටින බලධාරියා ගැන රට තුළ නොයෙකුත් මත ඇති බවත් ඇය සඳහන් කළාය.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *