ප්රවෘත්ති අද අලුත් රෝගීන් 23යි; එකතුව 611යි Byadmin April 28, 2020April 28, 2020 කොවිඩ් 19 රෝග ආසාදිතයන් 23 ක් අද රාත්‍රී වනවිට අලුතින් හඳුනාගෙන තිබිණි. ඒ අනුව රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 611 දක්වා ඉහල ගියේ ය. කොළඹ 07 හැටේ වත්ත ප්‍රදේශයෙන් ද රෝගීන් කිහිප දෙනකු හඳුනාගත් බව වාර්තා වීය.