ප්රවෘත්ති අද රෝගීන් 45යි; මුළු එකතුව 505යි Byadmin April 26, 2020April 27, 2020 අද රාත්‍රී 10.00 වනවිට අලුත් රෝගීන් 45ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඒ අනුව රටේ මුළු කොවිඩ් 19 රෝගී සංඛ්‍යාව 505ක් දක්වා ඉහල ගොස් ඇත.