හෙටත් රටපුරා ඇඳිරි නීතිය
හෙට දිනයේ ද රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට ඇත. ඒ අනුව දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ඉවත්කිරීම කලින් දැනුම් දුන් පරිදි හෙට සිදු නොවේ.
එම ඇඳිරි නීතිය ඉවත් කිරීම අනිද්දා සිට ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කොට ඇත.
කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය ලබන මැයි 4 දා දක්වා නොකඩවා ක්‍රියාත්මක කොට ඇත.
