කොරෝනා රෝගීන් 17ක් අද හඳුනා ගනියි; එකතුව 477ක් වෙයි

කොවිඩ් 19 අසාදිතයින් 17 දෙනෙකු අද දවස තුළ හඳුනාගෙන ඇත .

ඒ අනුව මෙරටින් හමු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 477ක් දක්වා ඉහල ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *