ප්රවෘත්ති එක දිනක වැඩිම කොරෝනා රෝගී සංඛ්‍යාව – 20ක් අද වාර්තා වෙයි Byadmin March 31, 2020March 31, 2020 මෙතෙක් එක් දිනක වාර්තා වූ වැඩිම කොව්ඩ් 19 රෝගී සංඛ්‍යාව අද වාර්තා වීය. එලෙස අලුති රෝගීන් 20ක් වාර්තාවීමත් සමග රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 142ක් වීය. අද හදුනාගත් රෝගීන් වැඩි දෙනක් පසුගිය දින කිහිපයේ හමු වූ රෝගීන්ට සම්බන්ද පුද්ගලයෝ වෙති .