ප්රවෘත්ති අද තවත් කොරෝනා රෝගීන් 7 දෙනෙක් Byadmin March 31, 2020March 31, 2020 කොවිඩ් 19 ආසාධිත 7 දෙනෙක් අද දිනයේ සොයාගෙන ඇත. ඒ අනුව අසාධිත්යින්ගේ සම්පුර්ණ සංඛ්‍යාව 129ක් බවට පත්විය . ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනකු අද සුවය ලබා පිටව ගියේ ය. ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 16 කි.