ප්රවෘත්ති රෝගීන් දෙදෙනක් සුවය ලබා පිටව යති. Byadmin March 29, 2020March 29, 2020 කොවිඩ් 19 රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලැබූ තවත් දෙදෙනකු සම්පුර්ණ සුවය ලබා අද පිටව ගිය බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ මුළු සංඛ්‍යාව 11ක් වෙයි.