කොරෝනා සදහා ප්‍රතිඵල තහවුරු වූ ඖෂධ කිසිවක් නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොචිඩ් 19 රෝගයට ප්‍රතිකාර කළ හැකි ප්‍රතිඵල තහවුරු වූ ඖෂධ කිසිවක් දැනට නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

ඖෂධ හතරක් පිළිබඳව දැනට පරීක්ෂණ පවත්වන බවත් ඒ කිසිවක් පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට ප්‍රමාණවත් පරීක්ෂණ සාක්ෂි නැති බවත් එම සංවිධානය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *