ප්රවෘත්ති පාර්ලිමේන්තුව විසුරුවා හරී Byadmin March 2, 2020March 4, 2020 පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද සවස අත්සන් තබා ඇත . එය මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව දැනගන්නට තිබේ . මැතිවරණය අප්‍රේල් 25 දා පැවැත්වෙන බව ද දැනගන්නට ඇත .