හිටපු ජනපතිට මන්ත්‍රී පුටුව දෙන්න හැමෝම බෑ කියලා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට  පැමිණීමට තම ආසනයෙන් ඉල්ලා අස්වැන්නයි ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලීම් කර ඇතත් ඒ සියලු දෙන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි .

මේ අතරින් කිහිප දෙනෙක්ම මැතිවරණයෙන් පරාජය වී සිරිසේන මහතාගේ පිහිටෙන් මන්ත්‍රී දුරවලට පත්වූවන් වීමද විශේසත්වයකි .

මේ නිසා නැවත පාර්ලිමේන්තු ඒමට ලබන මැතිවරණය දක්වා බලාසිටීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *