විපක්ෂ නායක ධූරය සජිත්ට!

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එකඟතාවකට පැමිණ ඇතැයි හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ටිවිටර් පණිවිඩයක් තබමින් පවසයි. 

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ  (29) පස්වරුවේ පැවති සාකච්ජාවකදී එම එකඟතාවට පැමිණ ඇති බවයි එහි සඳහන් වන්නේ. 

එම සාකච්ජාවට කථානායක කරු ජයසූරිය මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වී ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *