ජනාධිපති ආරක්ෂ වාහන අංගනයේ ගින්නක් – ත්‍රිරෝද රථයක් , යතුරු පැදි 47ක් විනාශයි

ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ඊයේ රාත්‍රී ඇතිවූ ගින්නෙන් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි 47 ක් විනාශ වී තිබේ.

ඊයේ රාත්‍රී 10 ට පමණ ගින්න හටගෙන තිබිණ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිනි නිවිම් රථ 4 ක් නිලධාරින් 20 දෙනෙකු යොදා ඊයේ රාත්‍රියේම ගින්න මැඩපැවැත්වූ බවයි. සබැඳි පුවත්: 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *