සජිත් පිලෙන් තවත් බොරුවක් – මන්ත්‍රීන් 26ක් ආවාම 97ක් ආ බව කියයි
සජිත් ප්‍රේමදාස මහතා හා පළාත් සභා මන්ත්‍රීවරුන් අතර තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනැච් හෝටලයේ විරෝධය දැඩි වෙමින් පැවති රැස්වීමට පැමිණියේ 26 දෙනෙකු වුව ද අජිත් පී. පෙරේරා මන්ත්‍රිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ 91 දෙනකු පැමිණ සිටි බවයි. මෙම සංඛ්‍යාව බොරු බව එතැන සිටි උදවියම අන්තර්ජාලයේ අදහස් ප්‍රකාශ කරමින් හෙළිකොට ඇත. මෙලෙස බොරු කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් පක්ෂය භේද කිරීම ගැන පාක්ෂිකයන්‍ගේ පවතින බව වාර්තාවෙයි.
