Similar Posts
මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීමත් ස්වයං විනයත් මේ ජයග්‍රහණයට හේතුවයි -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ජී. කෝලිත නිශ්ශංක බණ්ඩාර
රට නිවැරැදි හා ශක්තිමත් මාවතකට අවතීර්ණ කරවීම සඳහා පාලකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරැදි දැක්මක් මෙන්ම බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබිය යුතුය. පවතින තත්ත්වයෙන් ඉහළට රට ඔසවා තැබීමට නම් වේගවත් මෙන්ම ශක්තිමත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රටට වුවමනා කර තිබේ. ඒ සඳහා ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ ආර්ථික, දේශපාලන ක්‍රියා පිළිවෙත කෙසේ විය යුතු ද…
අස්ගිරි පාර්ශ්වයේ හිට්ලර්වාදය – එම් ඕ ඒ ද සොයිසා
අස්ගිරි පාර්ශ්වයේ අනූනායක වෙඬරුවේ උපාලි හාමුදුරුවන් විසින් මේ රට පාලනය කිරීම සඳහා හිට්ලර් පන්නයේ පාලනයක් අවශ්‍ය බවටත් ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට නායකත්වය ගන්නා ලෙසටත් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය මෙරට දේශපාලන ක්ෂේත්රය ඉමහත් කැළඹීමකට ලක්කළ සිද්ධියක් බවට පත්ව තිබේ. මේ දිනවල රට තුළ සංසරණය වන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පුවත් දෙස බැලීමේ…
නව ජනවරමක් ඉල්ලා ජනතාව වීදි බැසිය යුතුයි – රටේ රාළ
. රට ටිකෙන් ටික දැවැන්ත දේශපාලන අර්බුදයකට ගමන් කරමින් තියනවා.මේ තත්වය ලොකු ඛේදවාචකයකින් කෙලවර වෙන්න පුළුවන්.ඉස්සරහට එන අර්බුදයේ තරම පක්ෂ විපක්ෂ දෙපැත්තම හරියට තේරුම් අරන් නෑ.දෙගොල්ලොම කරන්නේ අඳුරේ අතපත ගාන එක.විපක්ෂය ප්‍රධාන කණ්ඩායම් දෙකකට බොදිලා.රනිල් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය සහ සජිත් නායකත්වය දෙන සජබය විදිහටයි.ඊට අමතරව නාමල් නායකත්වය දෙන පොදුජන පෙරමුණ තියනවා. පොදුජන පෙරමුණත් ගොඩක්…
ගෝඨා ඕන කාටද? – අනුර සූරියබණ්ඩාර
දින ගණනක් පුරා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල කූඩාරම් ලා උද්ඝෝෂණයක නිරතව සිටිති. සමාජ ජාල ක්‍රියාකාරී තරුණ පිරිසක් මූල් ව පටන්ගත් එම ජන එකමුතුව මේ වන විට විවිධ වයස් වල , සියලු ජන කොටස් වල සහභාගීත්වයත් සහයෝගයත් ලැබෙමින් ශක්තිමත් වෙමින් තිබේ. පිරිස රැස් ව සිටින ස්ථානයට නමක් ද දී තිබේ. එනම් ” ගෝඨා ගෝ…
ජනාධිපති සමාව යටතේ නිදහස් වූ සිරකරුවාගේ ප්රශ්නය පඹ ගාලක පැටලෙයි – රටේ රාළ
අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මැයි 02 වෙනිදා මාස 06 ඛරපතල වැඩ සහිතව සිරඳඩුවම් පමුණවනු ලැබූ අයෙක් මැයි 12 වෙනිදා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධව සමාජ තුල දැඩි ආන්දෝලනයක් ඇතිවෙලා තියනවා.ඒ සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදන දෙකේ බරපතල පරස්පරතාවයක් තියනවා. ඒ සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව…
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ: ගිලිහී ගිය අවස්ථා සහ ඉදිරි මග- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න…….. වීඩියෝ
අපේ රටේ සිටින දෙමළ, මුස්ලිම්, සිංහල සහ කඳුරට දෙමළ කියන සියළු ජන කොටස් සහ විවිධ ආගමික කොටස්වලට එකඟ වෙන්න පුළුවන්, නොබෙදුණු සහ නොබෙදිය හැකි තනි රටක් නිර්මාණය කිරීමේ ව්‍යවස්ථාවක් හදන එක අත්‍යාවශ්‍යයි. බෙදුම්වාදයට විරුද්ධ වීමට අවශ්‍ය සියළු ආරක්ෂක ධිවිධාන දමලා, මේ රටේ විවිධ ජන කොටස්වලට මේ රටේ දේශපාලන බලයට සහභාගි වෙන්න පුළුවන්, මෙය අප සියළු…
