ෂැන්ග්‍රිලා ප්‍රහාරය කළේ තව්හික් ජමාත් නායකයාමයි

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කළේ තවුහික් ජමාත් සංවිධානයේ නායකයා විසින්ම බව තහවුරු වී ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි . තවුහික් ජමාත් නායක මොහොමඩ් හෂීම් මොහොමඩ් අස්රාන් හෙවත් සහජාන් හෂීම් විසින්ම මෙම ප්‍රහාරය එල්ල කොට ඇත .

අනෙක් ප්‍රහාරවලදී මරාගෙන මරුනේද සංවිධානයේ ඉහලම නායකයින් බවද ආරක්ෂක අංශ කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *