මෛත්රී බලයට ගෙනාවට මංගල ජනතාවගෙන් සමාව ඉල්ලයි
2015 ජනාධිපතිවරණයට මෛත්රීපාල සිරිසේන වැනි ගුණමකු බලලොබී පුද්ගලයකු ඉදිරිපත් කොට ඔහුට චන්දය දෙන්නයි ගමින් ගමට ගොස් කියා ඔහු බලයට ගෙනඒම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව මංගල සමරවීර ප්රකාශ කරයි . එජාපයේ චන්දයෙන් බලයට පත්ව එජාප නායකයාට හිමිවන්නට තිබු තනතුර ලබාගත් මේ ගුණමකු පුද්ගලයා බලයට පත්වූ දිනයේ පටන් එජාපයට කෙනහිලිකම් කලබව සමරවීර මහතා කියයි .
ධුෂිතයන්ට දඩුවම් දීමේ වැඩ වලට දිගින් දිගට බදකල ඔහු බලලොබී අරමුණු වෙනුවෙන් 62 ලක්ෂයකගේ ජනවරම පාවාදුන් බවද මංගල සමරවීර මහතා ප්රකාශ කළේය .
