පොලී මුදලාලිලා සහ ණයකාරයෝ – ඉකොනොමැට්ටා
| |

පොලී මුදලාලිලා සහ ණයකාරයෝ – ඉකොනොමැට්ටා

ලංකාව ගත්ත ණය ගෙවාගන්න බැරුව ණය පැහැර  හරින තත්ත්වයට පත් වුනා.  දැන් මේක පරණ කතාවක්.  ලංකාව වගේ සමහර රටවල් ලෝකයට ණයයි. ලෝකයේ ණයකාර රටවල් තියෙනවානම් ඒ රටවල් වලට ණය දෙන රටවලුත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.  මිනිස්සු ගත්තත් ඔය කතාවේ වෙනසක් නැහැ. සමහර අය ණයකාරයෝ. හැබැයි රටක එහෙම ණයකාරයෝ ඉන්නනම් ඒ අයට ණය දෙන පිරිසකුත් සිටිය යුතුයි….

එදා-මෙදා ආර්ථිකයේ විපරමක් – සුනන්ද මද්දුමබණ්ඩාර
| |

එදා-මෙදා ආර්ථිකයේ විපරමක් – සුනන්ද මද්දුමබණ්ඩාර

ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව ද, ආර්ථිකයේ කවරාකාර හෝ සුබදායක වෙනසක් ඇතිවූ විටදි පවා එහි කවරාකාර හෝ වරදක් දැකීමට ඔවුන් සූදානම්ව සිටින බව ද පෙනේ. ඇතැම් අය ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු හැදෑරීමක් හෝ අවබෝධයක් ඇති අය නොවෙති. එසේ වුවද ඔවුන් කවරාකාර හෝ දෙයක් ඉදිරිපත් කර තම මතය…

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි
|

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (21) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික සුවිශේෂී ලෙස තවදුරටත් පහළ ගොස් තිබේ. එහිදී එක් එක් පරිණත කාලයන්ට අදාළව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන්, දින 91 – 9.04% සිට 8.76% ක් දක්වා පදනම් අංක 28 කින්, දින 182 – 9.43% සිට 9.17%…

ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන
| |

ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන

  රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය හෝ අනාගත නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට ඍජුවම උපකාරි වන ධනය නොවේ. එහෙත්, එය ජනතාවගේ සුබසාධනය හිටිහැටියේ වර්ධනය වීමට දායක වන්නක් ද නොවේ. එහෙත්, නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය යන සියලුම ආර්ථික ක්‍රියාකාරකම්…

ටෙලිකොම් පනතේ සංශෝධන මගින් අනාගතය ආමන්ත්‍රණය නොකරයි – මහාචාර්ය රොහාන් සමරජීව 
| |

ටෙලිකොම් පනතේ සංශෝධන මගින් අනාගතය ආමන්ත්‍රණය නොකරයි – මහාචාර්ය රොහාන් සමරජීව 

රට වෙනස්වෙමින් පවතියි. සෑම තැනකම මහල් නිවාස සහ සහාධිපත්‍ය නිවාස බිහිවෙමින් පවතී. තාක්ෂණය සහ වෙළෙඳපොළ වෙනස් වෙමින් පවතී. ගූගල් සිතියම් නොමැතිව වීදිවල සැරිසැරීම සිතාගත නොහැකි බව පෙනෙන්නට තිබේ. මීට වසර විසිපහකට පෙර මාසයක දී පරිභෝජනය කළ දත්ත ප්‍රමාණය දැන් පැය කිහිපයකින් පරිභෝජනය කරයි. ලෝකය වෙනස් වෙමින් පවතියි. අපගේ මෝටර් රථ (සහ අපගේ රක්ෂණ සමාගම්) තවමත්…

පොලිය හැදෙන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා
| |

පොලිය හැදෙන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා

මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු පොලී වලට එරෙහි හඬ මතු වී තිබෙනවා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් ඔවුන්ගේ තැන්පතු වෙනුවෙන් වැඩි පොලියක් ගෙවන මෙන් ඉල්ලමින් සිටිනවා. පොලී අනුපාතික තීරණය වෙන්නේ කොහොමද? පොලී සංකල්පයේ…

ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවන්න එකඟතාවයක් නැහැ – සියඹලාපිටියගෙන් අනුර කුමාරට පිළිතුරු
|

ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවන්න එකඟතාවයක් නැහැ – සියඹලාපිටියගෙන් අනුර කුමාරට පිළිතුරු

ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවීමට වෙන් කිරීමට රජය එකඟ වී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇතත්, එබඳු කිසිදු එකඟතාවයක් නැති බව මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ණය ගෙවීමට වෙන් කරන මුදල 2022 දී සියයට 32 ක් දක්වා වර්ධනය වී තිබු බවත්,ණය…

2024 මුල් මාස 04 සංචාරක ඉපැයීම් 92% කින් ඉහළට. ඩොලර් බිලියන 1.25ක ආදායමක්
|

2024 මුල් මාස 04 සංචාරක ඉපැයීම් 92% කින් ඉහළට. ඩොලර් බිලියන 1.25ක ආදායමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචාරක ඉපැයීම් පිළිබඳ නවතම දත්ත වාර්තා නිකුත් කර තිබේ. එහි දැක්වෙන පරිදි 2024 අප්‍රේල් මාසය තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 148,867 ක් වන අතර ඒ හරහා ලද ඉපැයීම ඩොලර් මිලියන 225.7 ක් ලෙසින් වාර්තා වේ. මේ අනුව 2024 වසරේ මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවේ සමස්ත…

|

බැංකු ණය පොලිය සියයට 10න් පහළට

බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇත. ඊට පෙර සතියේ…

මේ වසරේ ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන තුනකට වැඩි වෙයි – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
|

මේ වසරේ ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන තුනකට වැඩි වෙයි – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

2024 වසර සඳහා ඩොලර් බිලියනයක විදේශ ආයෝජන ලබා ගැනීම ඉලක්ක කොට තිබුණත් වසර අවසන් වන විට ඩොලර් බිලියන තුනක් ඉක්ම වූ ඍජු විදේශ ආයෝජන සඳහා ගිවිසුම්ගත විය හැකි බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. මෙයට චීනයේ සිනොපෙක් සමගම විසින් හම්බන්තොට ඉදි කිරීමට නියමිත ඩොලර් මිලියන 5 ක ආයෝජනයක් වන තෙල් පිරිපහදුවේ පළමු…

මුල් මාස හතරේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි
|

මුල් මාස හතරේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි

මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. මෙම කාලය තුළ මෙරටට ලැබී ඇති මුදල ඩොලර මිලියන 2079.9 කි. පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන විට එය සියයට 11.4ක ඉහළ යාමක්…

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ – මහාචාර්ය රොහාන් සමරජීව
| |

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ – මහාචාර්ය රොහාන් සමරජීව

මීට වසර දෙකකට පෙර සිදු වූ පැය 13 ක විදුලි කප්පාදුව මගින් විශ්වාසදායක විදුලි සැපයුමක වැදගත්කම පිළිබඳව අපි දැනුවත් වුනෙමු.නමුත් කතාව තිබෙන්නේ සති දෙකකින් අපට ඕනෑම දෙයක් අමතක වන බවට යි.එවැන්නක් නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහා සිදු කරන සෑම දෙයක් ම පරිපූර්ණ නොවිය හැකි නමුත්, අතිශයින් නොමඟ යවන ලද විවේචන ගැන හඬ නැගීම…