ආර්ථික පරිවර්තන පනත දීර්ඝකාලීන ඉලක්ක සහිතයි – මහාචාර්ය සේමසිංහ වන්නිනායක
ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු නිසි ලෙස අධ්‍යයනය කර ඉදිරි පිළිවෙතට යා යුතුයි IMF වැඩසටහන දෙස අපි බැලිය යුත්තේ සුබවාදීවයි කෘෂි ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නැංවීම සහ නවීන තාක්ෂණය හඳුනා ගැනීම වැදගත් ආර්ථික පරිවර්තන පනත, ආර්ථික ප්‍රතිපත්තිය මඟින් මෙරට ජාතික ආර්ථිකය යහපත් දිශාවකට යොමු කළ හැකි ආකාරය, නව ආර්ථික පනත මඟින් මෙරට ආර්ථිකයට දීර්ඝකාලීනව ලැබෙන වාසි මොනවාද…
