ටකරන් ෂීට් බෙදා ඡන්ද කිරීමේ යුගය ඉවර ද? – රොහාන් සමරජීව
“කළ යුත්තේ කුමක්දැයි අපි සියලු දෙනා දනිමු. නමුත් එය කළ පසු නැවත තේරී පත්වන්නේ කෙසේදැයි අපි නොදනිමු” – ජෝන්-ක්ලෝඩ් ජුන්කර්, ලක්සම්බර්ග් අගමැති 1995-2013 ලංකාවේ මැතිවරණ වල දී සෙවිලි තහඩු බෙදීම පුරුද්දක් ලෙස පැවතිනි. මිනිසුන්ට දැනෙන යමක් ලබාදුන් විට එය ලබා දෙන්නාට ඡන්දය දෙන්නට පෙළෙඹෙනු ඇතැයි විශ්වාස කෙරිණි. දැන් අපි මෙම යෙදුම භාවිතා කරන්නේ උපමාවක් වශයෙන් ලෙස…
