තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා
| |

තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා

තරඟකාරී වෙළඳපොළවල් ගැන කතා කරන ගොඩක් අය දැන් ඉන්නවා. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළවල් නැති එක ගැන කතා කරන අයත් ඉන්නවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් නැති වෙන්න එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම්ද? රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් හැදෙන්නේ තරඟකාරී වෙළඳපොළක්ද? ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ විවිධ වෙළඳපොළ ව්‍යුහයන් හැදෙනවා. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී හඳුනා ගන්නා මෙවැනි වෙළඳපොළ ව්‍යුහයන්…

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද? – ඉකොනොමැට්ටා
| |

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද? – ඉකොනොමැට්ටා

පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ චීනයේ මෙන්ම ඉන්දියාවේද දකුණු හා ඊසානදිග කලාප වලයි. දෙරටේම වයඹදිග කොටස් තිරිඟු කලාපයි. ඉහත හේතුව නිසා ලෝකයේ වැඩියෙන්ම තිරිඟු වවන…

ලෝක සහල් සිතියම – ඉකොනොමැට්ටා
| |

ලෝක සහල් සිතියම – ඉකොනොමැට්ටා

රටක ආර්ථිකය සංවෘතව තබා ගැනීමට සාපේක්ෂව විවෘතව තබා ගැනීමේ වාසි ගණනාවක් තිබෙනවා. ඒ වගේම සමහර අවාසිත් තිබෙනවා. රට තුළ නිෂ්පාදනය කර ගැනීම අසීරු දෙයක්නම් කොහොමටත් ආනයනය කරන්න වෙනවා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ. උදාහරණයක් විදිහට ලංකාවට ඉන්ධන ආනයනය කරන්නම වෙනවා. එහෙත්, රට තුළ අපහසුවක් නොමැතිව නිෂ්පාදනය කර ගත හැකි සහල් වැනි දෙයක් ආනයනය කළ යුත්තේ ඇයි? විශේෂයෙන්ම…

සහල් මිල සියයට පනහකින් අඩු කරන හැටි – සී ජේ අමරතුංග
| |

සහල් මිල සියයට පනහකින් අඩු කරන හැටි – සී ජේ අමරතුංග

සහල් මිල රජයට නීතියෙන් හෝ බලය යෙදීමෙන් හෝ පාලනය කළ නොහැකි බවත්, එසේ කළහොත් විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකි බවත්, පසුගිය ලිපි මගින් අපි පෙන්වා දුන්නෙමු. එසේ වුවත්, ආණ්ඩුව එම උත්සාහය අතහැර නැති බව පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵල අපට ඉදිරියේ දී දැකගත හැකි වනු ඇත. අප පෙන්වා දුන්නේ වෙළඳ පොළේ සහල් මිල කෘතීම ලෙස පහත හෙලීමට…

සහල් වෙළඳපොළ තුලනය වන හැටි – ඉකොනොමැට්ටා
| |

සහල් වෙළඳපොළ තුලනය වන හැටි – ඉකොනොමැට්ටා

ලංකාවේ සහල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම පිළිබඳ වැදගත් මූලික නිරීක්ෂණ කිහිපයක් පසුගිය ලිපියක තිබෙනවා. සාමාන්‍ය වසරකදීනම් රටේ මුළු සහල් අවශ්‍යතාවයම මෙන් දේශීය වශයෙන් සැපිරෙනවා. එවැනි වසරකදී වුවද, විශේෂ සහල් වර්ග රටට ආනයනය කෙරෙන නමුත් එසේ ආනයනය කෙරෙන්නේ දේශීය සහල් වර්ග සඳහා ආදේශක සේ නොසැලකිය හැකි මිල අධික සහල් වර්ගයි. වෙළඳපොලේ සහල් වර්ග ගණනාවක් තිබෙනවා. එම…

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ! – ඉකොනොමැට්ටා
| |

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ! – ඉකොනොමැට්ටා

විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි. – ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව සැපිරෙනවා. දිගුකාලීනව (2010-2023) රටේ සහල් නිෂ්පාදනය සහල් අවශ්‍යතාවයෙන් 93.2%ක් පමණ වෙනවා. – ලංකාවෙන් අපනයනය කෙරෙන්නේ රටේ සහල් නිෂ්පාදීතයෙන් ඉතා සුළු…

ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ! වෙළඳපොළ පොලී අනුපාතික පහතට!! – ඉකොනොමැට්ටා
| |

ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ! වෙළඳපොළ පොලී අනුපාතික පහතට!! – ඉකොනොමැට්ටා

මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින 8% මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම රජය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන්, දැනට පවතින අවධමන තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් “දරුණු” වනු ඇතත්, එය තාවකාලික තත්ත්වයක්. මහ බැංකුවේ නිගමනය වී තිබෙන්නේද එයයි. මහ බැංකුව විසින් විශේෂ බලපෑමක් හෝ සංඥාවක් නොකළද, වෙළඳපොළ පොලී…

ලාබය වී මෝල්හිමියාටද නැත්නම් වී ගොවියාටද? – ඉකොනොමැට්ටා
| |

ලාබය වී මෝල්හිමියාටද නැත්නම් වී ගොවියාටද? – ඉකොනොමැට්ටා

ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාව ගැන ජනප්‍රිය කතාවක් තිබෙනවා. ඒ කතාව අනුව, වී මෝල්හිමියා කරන්නේ මේ වගේ වැඩක්. “අස්වනු කැපෙද්දී තමන්ගේ නියෝජිතයෝ දමලා කුඹුරටම ගිහින් වී ටික කුණු කොල්ලෙට ගන්නවා. දැන් වී ටික තියෙන්නේ මෝල්හිමියා ළඟ. ඊට පස්සේ ඒ වී තොග සහල් කර එළියට දමන එක පාලනය කිරීම මගින් කෘතීම සහල් හිඟයක් හදනවා. ඒ සහල් හිඟය…

මෝල්හිමියෝ වී හංගනවද? – ඉකොනොමැට්ටා
| |

මෝල්හිමියෝ වී හංගනවද? – ඉකොනොමැට්ටා

ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාවක් ඇති බවත්, අස්වනු කැපෙද්දී වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලයට මිල දී ගන්නා වී තොග පසුව සහල් කර අධික ලාබයක් තියාගෙන විකුණන බවත් ජනප්‍රිය කතාවක්. මේ කතාව “පොදු ජනයාගේ” කතාවක් මිස මාලිමාවේ කතාවක් නොවුනත්, මාලිමාව විසින් කාලයක් තිස්සේ මේ ජනප්‍රිය අදහස උස්සාගෙන ගියා. මාලිමාවට ප්‍රතිවිරුද්ධ සම්ප්‍රදායික දේශපාලන කඳවුරද අඩු වැඩි වශයෙන් මේ…

මාලිමා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් : “ වී ගත්තොත් තෝ නසී “   – සී ජේ අමරතුංග
| |

මාලිමා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් : “ වී ගත්තොත් තෝ නසී “  – සී ජේ අමරතුංග

  මහෝෂධ පඬිවරයා සම්බන්ධ බොහෝ දෙනා දන්නා කතා පුවතක දී රුක් දෙවියන් මගියාට අවවාද කරන්නේ “ ගෙදර ගියොත් අඹු නසී – මඟ සිටියොත් තෝ නසී “ යනුවෙනි. සහල් වෙළෙඳපොළට මැදිහත් වී සිටින මාලිමා ආණ්ඩුව ද දැන් මුහුණ දී සිටින්නේ එබඳු ම අකරතැබ්බයකට බව පෙනෙන්නට තිබේ. ඔවුන් ඒ බව තවමත් තේරුම් ගෙන නැත. අපට තේරෙන ලෙස…

පොල්කිරි වෙනුවට ඔටු කිරි පෙවීමේ ජාජබ තියරිය සහ තවත් කතා | සුනන්ද දේශප්‍රිය
| |

පොල්කිරි වෙනුවට ඔටු කිරි පෙවීමේ ජාජබ තියරිය සහ තවත් කතා | සුනන්ද දේශප්‍රිය

ජාතික ජන බලවේගයේ වැඩකාර හැඩකාර තරුණ නායකයකු වන චතුරංග අබේසිංහ පොල් කිරි පිළිබඳව අලුත් තියරියක් ඉදිරිපත් කර තිබේ. 22 දින එනම් ඊයේ පැවැති පැවති ප්‍රවෘත්ති සාකඡාවකදී ඔහු මේසේ කීවේය:   “දැන් තියෙන අර්බුදය තමයි දේශීය පොල් පරිභෝජනයට පොල් ලබා ගැනීමත්, සැපයුමේ අඩුවීම…අපනය කර්මාන්තයත් අර්බුදයට ලක් වෙලා. අපි නිතර පරිභෝජනය කරන පොල් ගෙඩියත් රුපියල් 200 ගාණට…

දෙවන ට්‍රම්පාගමනය – ඉකොනොමැට්ටා
| |

දෙවන ට්‍රම්පාගමනය – ඉකොනොමැට්ටා

මේ වන විට ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවන වරටද වැඩ භාරගෙන අවසන්. ඔහුගේ දෙවන ධුර කාලය තුළ වඩාත් ආක්‍රමණශීලී ප්‍රතිපත්ති අනුගමනය කෙරෙනු ඇති බව මේ වන විටද ප්‍රදර්ශනය වී අවසන්. ජනාධිපති ට්‍රම්ප් දෙවන වරට ධවල මන්දිරය වෙත පිවිසෙන්නේ පළමු වර පැමිණියාට වඩා බෙහෙවින්ම ශක්තිමත් විධායකයෙකු ලෙසයි. ජනාධිපති ට්‍රම්ප් පළමු වර තේරී පත්වීම බොහෝ…