ඩොලරය රුපියල් 310 ආසන්නයට බසී
ශ්‍රී ලංකා රුපියලේ ශක්තිමත් වීම තවදුරටත් පෙන්නුම් කරමින් අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 310.25/50 මට්ටමට පැමිණි බව වාර්තා වෙයි. ඊයේ දිනයේ එය පැවතියේ 310.80/311 මටටමක ය.
ආර්ථික
ශ්‍රී ලංකා රුපියලේ ශක්තිමත් වීම තවදුරටත් පෙන්නුම් කරමින් අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 310.25/50 මට්ටමට පැමිණි බව වාර්තා වෙයි. ඊයේ දිනයේ එය පැවතියේ 310.80/311 මටටමක ය.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පවතින ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සිය පාලනයෙන් තොර බාහිර සාධකවල බලපෑම හේතුවෙන් නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟළුම් සහ වෙනත් විවිධ වාණිජ මෙහෙයුම් ආශ්රිත ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු පිරිසකට සිය ව්‍යවසායයන් තවදුරටත් පවත්වාගෙන…
අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමකට එළඹීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි. දෙරට අතර අත්සන් කෙරෙන විස්තීරණ වෙළෙඳ ගිවිසුම හෙවත් ECTA ගිවිසුමට අමතර වශයෙන් දෙරටේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා මෙම නව ගිවිසුමට එළඹීමට නියමිත ය. ECTA ගිවිසුම සම්බන්ධ සාකච්ඡා ද අවසන් අදියරට පැමිණ ඇති බව කියති.
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණයවලින් සියයට හතළිහක් වියදම් වී ඇත්තේ කලින් ගත් ණය සඳහා පොලී ගෙවීමට බවත්, සියයට 34 ක් වැඩි වී ඇත්තේ මුදල් මුද්‍රණය කිරීමෙන් විනිමය අනුපාත පහළ වැටී රුපියල අව ප්‍රමාණ වීම නිසා බවත්, අඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ණයට ගත් මුදල්වලින් සියයට 74 ක් වැය…
ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී වැඩි සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ ඉලක්ක අඩුවෙන් දක්වා ඇති බවට ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන් චෝදනා කරන බව එම සාකච්ඡා පිළිබඳ තතු දත් ආරංචි මාර්ග වාර්තා කර ඇත. ණය හිමියන්ගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනේ පෙන්වා ඇති ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථන ඉතා අශුභවාදී බව යි….
පසුගිය 2023 වසර තුළ ඇමරිකාවේ ආර්ථිකය 2.5%කින් වර්ධනය වී තිබෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල පුරෝකථන වලට වඩා වැඩි වර්ධන වේගයක්. උද්ධමනය පාලනය කිරීම පිණිස පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යද්දී මෙවැනි ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයක්. ආර්ථික වර්ධනය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයයි. උද්ධමනය නිසා…
ඇමෙරිකානු ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් අද සවස් වන විට ඩොලරයක් රුපියල් 311 ක් දක්වා පහතට පැමිණ ඇති බව වෙළෙඳපොළ වාර්තා ප්‍රකාශ කරයි. ඒ අනුව ඩොලරයක් හුවමාරු වුයේ රුපියල් 310.95 – 311.05 මිලකට බව වාර්තා වෙයි. වාණිජ බැංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 306 මට්ටමේ සහ විකුණුම් මිල රුපියල් 316 මට්ටමේ…
පෞද්ගලික ණය හිමියන් ලෙස සැලකෙන , ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර හිමියන් වෙත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නව යෝජනාවක් ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කොට ඇති බවත්, ඒ පිලිබඳ සාකච්ඡාවක් ඉදිරි දිනෙක ලන්ඩන් හුවර දී පැවැත්වෙනු ඇති බවත්, තතු දත් ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කොට ඇත. රජයේ නව යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ සියයට 20 ක…
“උරුමය” වැඩසටහන යටතේ පවුල් ලක්ෂ විස්සකට ඉඩකඩම් හා ගොවි බිම් අයිතිය සින්නක්කරව ලබාදීම තමන්ගේ කියා බිම් අඟලකට හෝහිමිකමක් නොතිබූ සැබෑ ශ්‍රී ලාංකික ගොවි ජනතාවගේත්, දූපුතුනගේත් නූතන විප්ලවයේ ආරම්භයක් ලෙස හැඳින්විය හැකි බව ජනාධිපති ආර්ථික කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ප්‍රකාශ කළේය.සිංහල රජ දවස පටන් මුලු රටේම ඉඩම් වල හිමිකම රජු සතු වුන අතර, රජු තමන්ට සේවා…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වඩාත් අභියෝගාත්මක ප්රශ්නය වන පෞද්ගලික ණය හිමියන් සමග ගිවිසුමකට එලබීම ඉදිරි සති දෙක තුනක කාලය තුළ අවසන් කරගත හැකි වනු ඇතැයි රජයේ තතුදත් ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි. ශ්‍රී ලංකා රජයෙන් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කරවල ආයෝජන කළ මෙම පිරිස සමග එකඟත්වයක් සඳහා රජයේ සාකච්ඡා කරමින් සිටියි. ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ දී දේශීය…
වසරකට පෙර සියයට 25 ඉක්මවා ගොස් තිබු බැංකු පොලී අනුපාත මේ වනවිට සියයට 11 පමණ දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලනක මහ බැංකුව ප්‍රකාශ කරයි. මහ බැංකු පවසන්නේ මීට වසරකට පෙර 25.35% ක්ව පැවති බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) මේ වන විට 11.61 ක් මට්ටමට පහළ ගොස් ඇති…
ණය බිය දේශපාලනය මේ දිනවල ලෝකයේ ණය අර්බුද රැල්ලක් හට ගෙන ඇත. ශ්‍රී ලංකාව, ඝානාව, සැම්බියාව සහ ඉතියෝපියාව දැනට විදේශ ණය පැහැර හැර, ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමේ දේශපාලනික අභ්‍යාසයක නිරත වෙයි. තවත් රටවල් රාශියක් හතරවරම් ගසමින් ණය පැහැර හැරීම වලකාලීමේ දේශපාලනික ව්‍යායාමයක නිරතය වෙයි. මෑත අතීතයේ ණය පැහැර හැර ප්‍රතිව්‍යුහගත කළ රටවල් තවමත් ණය ආපසු ගෙවීමේ…