|

ඩොලරය රුපියල් 310 ආසන්නයට බසී

 

ශ්‍රී ලංකා රුපියලේ ශක්තිමත් වීම තවදුරටත් පෙන්නුම් කරමින් අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 310.25/50 මට්ටමට පැමිණි බව වාර්තා වෙයි.

ඊයේ දිනයේ එය පැවතියේ 310.80/311 මටටමක ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *