ආර්ථික අර්බුදය බරපතලයි ; අයි එම් එෆ් තිත්ත බෙහෙත් බොන්න ලෑස්තිවෙන්න – ආචාර්ය සමන් කැලේගම .
වසර ගණනාවක් තිස්සේ සිදුකල වැරදි ආර්ථික කළමනාකරණයේ ප්‍රතිපල වසයෙන් ශ්‍රී ලංකාව දැන් මුහුණදී සිටින ආර්ථික අර්බුදය බරපතල බවත් එයට විසදුම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම පමණක් බවත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය සමන් කැලේගම මහතා කොළඹ පවතී සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කොට ඇත . මෙම අර්බුදය අරඹ වන්නේ 2012දී පමණ බවත් දැන් එය බරපතල වී…
