මුදල් ප්‍රතිපත්ති වාර්තාව ගැන මහ බැංකුව මෙසේ කියයි
මහ බැංකුව නිකුත්කළ 2024 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන මහ බැංකුව පැහැදිලිකිරීමක් කර ඇත, එය පහතින්
ආර්ථික
මහ බැංකුව නිකුත්කළ 2024 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන මහ බැංකුව පැහැදිලිකිරීමක් කර ඇත, එය පහතින්
උද්ධමනය පාලනය වී ආර්ථිකය ස්ථාවර වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කොට ඇත. තාවකාලිකව මදක් ඉහළ යා හැකි උද්ධමනය දිගු කාලීනව සියයට 5 මට්ටමේ ස්ථාවර වනු ඇති බවත්, පසුගිය වසර වල පැවති ඍන ආර්ථික වර්ධනය වෙනුවට මෙම වසරේ ධන ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු විය…
අද (පෙබරවාරි 14) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික තනි අංකයක් දක්වා පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ එම පොලී අනුපාතිකයි. දින 91 – 9.79% දින 182 – 9.82% දින 364 – 10.02% ඊයේ (පෙබරවාරි 13) පැවති භාණ්ඩගාර බැඳුම්කර වෙන්දේසියේදී 2026 හා 2028 වසර වලදී කල් පිරෙන බැඳුම්කර අලෙවි වූයේද සැලකිය යුතු තරම් අඩු ඵලදා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (14) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික කැපීපෙනෙන ලෙස තවදුරටත් පහළ ගොස් තිබේ. එහිදී දින 91 සහ දින 182 බිල්පත් පොලී අනුපාතික, තනි ඉලක්කමක මට්ටමක් දක්වා පහතට පැමිණ තිබීම විශේෂත්වයකි. ඒ අනුව පසුගිය සතියේ වෙන්දේසිය හා සැසඳීමේ දී එක් එක් කල්පිරීමේ කාලයන්ට…
දර්ශනය හදාරන ශිෂ්‍යයෙකුට ඔහුගේ මහාචාර්යවරයාගේ දියණිය කෙරෙහි ආදරයක් ඇති වෙනවා. ක්‍රෂ් එකක් කියමු. ඒ කියන්නේ ඔහුගේ උපයෝගීතාවය වැඩි කරගත හැකි දෙයක් සඳහා නොසංසිඳුණු ඉල්ලුමක් ඇති වෙනවා. දැන් මේ ශිෂ්‍යයා තමන්ගේ හිතේ ඇති වුනු ආදරය හිමි ගන්නා ආකාරය ගැන හිත හිතා ඉන්න කාලයේදී, ඒ කියන්නේ වටේ යමින් ට්‍රයි කරන කාලයේදී, ඔහුට ඒ සඳහා අනගි අවස්ථාවක් ලැබෙනවා….
නිදහසින් පසු කාලපරිච්ඡේදය තුළ ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කළ ප්‍රතිපත්ති අතර ඉතා වැදගත් එකක් ලෙස සැලකිය හැක්කේ මහජනතාව අතර ආදායම් විසමතාව අඩු කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය. රටේ ආදායමින් වැඩි කොටසක් ඉහළ ආදායම් ලබන සියයට 20 ක පිරිසක් විසින් භුක්තිවිඳිනු ලබන තත්වයක් තුළ අඩු ආදායම් ලබන පිරිස්වලට සහන සැලසිය හැකි ආකාරය…
කිසිම විදේශිකයකුට මෙරට ඉඩමක් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ කිසිම ලියවිල්ලක් නැති අයට සින්නක්කර ඔප්පු දෙන්නේ නැහැ කිසිවෙකුට වංචාවෙන් ඉඩම් හිමිකම් ලබා ගන්න බැහැ හිමිකරු කිසිවකුට නොලියා මියගියහොත් භාර්යාවට 50%ක් අයිතියි ලාංකේය ඉඩම් හිමිකම් ඉතිහාසයේ පෙරළියක් ඉකුත්දා (05) දඹුල්ලේදී සිදු කෙරිණ. ඒ උරුමය වැඩසටහන යටතේය. එහිදී මෙතෙක් බලපත්‍ර හෝ තාවකාලික වෙනත් ඔප්පු යටතේ රජයේ ඉඩම් භුක්ති…
තව නෙබෝ දිනකින් ඩොලරයක මිල රු. 280 ක් දක්වා අඩුවනු ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ අදහස් දැක්වීම සිදුකළේය. “විනිමය අනුපාතය අඩුවෙලා තියෙනවා. පසුගිය වර්ෂයේ ඉතාම දරුණු විනිමය අර්බුදය තිබුණු වෙලේ, තෙල් නැති අවස්ථාවේ දී ඩොලරය උන්ඩියල් කළේ රුපියල් 400 ට. අද ඩොලරයට ගෙවන්නේ…
මෙරට සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් 341,8 ක ආදායමක් ලැබී ඇති බව මහ බැංකු වාර්තා ප්‍රකාශ කරයි. මෙය වසර හතරකින් පසු ඉහළ ම ආදායම වන අතර පසුගිය වසරේ ජනවාරි ආදායම මෙන් දෙගුණයකට වැඩි ආදායමකි. 2024 ජනවාරි සංචාරක පැමිණීම 208,243 ක් වන අතර එය පසුගිය වසරේ ජනවාරියේ පැමිණි 102,545 ට සාපේක්ෂව දෙගුණයකට වඩා වැඩි වීමකි…..
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබේ. එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව සියයට 11.4ක වැඩි වීමක් බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. පසුගිය වසරේ ජනවාරි මාසයේ දී විදෙස්ගත ව…
ඉඩම්, ජලය ගොවීන්ගේ විතරක් නෙමෙයි, පොදු අයිතියක්. රජය ඒ අයිතිය කළමනාකරණය කරන්නෙ ඒ පදනමින්. රජය කියන්නෙ ජනතාව පත්කරගත් පොදු ආයතනයක්. රජයක් නැති සංදර්භයක් ගැන අපට තවම හිතන්නට බැහැ. අපේ රටේ ඈත ඉතිහාසයේදී පවා රජවරු වැව්, අමුණු ඇතුළු වාරි කර්මාන්ත ඉදි කිරීම හා නඩත්තුව වෙනුවෙන් ගොවීන්ගෙන් බදු අය කළා. ඒක කළේ කෙළින්ම අස්වැන්නෙන් කොටසක් රජයට පවරා…
ඊයේ (පෙබරවාරි 7) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමයි. මේ අනුව, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වාණිජ බැංකුවකට දිනකට මහ බැංකුවෙන් ලබා ගත හැකි…