|

චීනය නැතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟත්වයක්

චීනයේ සහභාගීත්වයෙන් තොරව ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙරට අනෙකුත් නිල ණයහිමියන් සූදානමින් සිටින බව ලොව ප්‍රකට  බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කොට ඇත. ඒ සඳහා අවශ්‍ය එකඟතාවයට පැමිණීමට එම අනෙකුත් පාර්ශ්ව බලාපොරොත්තුවෙන් සිටින බව එම වාර්තාවේ දැක්වෙයි. ඒ සම්බන්ධයෙන් අමෙරිකාව, ජපානය සහ ඉන්දියාව පෙරමුණ ගෙන කටයුතු කරන බවත් අදාළ එකඟතාවයට ලබන මස මොරොක්කෝවේ පැවැත්වීමට…

|

උගතුන් උපන් රට හැරයෑම – ආචාර්ය ඉනෝකා මන්තිලක

    විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යන පුවත් මේ දිනවල වැඩියෙන් අසන්නට ලැබේ. මේ ආකාරයට බුද්ධිගලනය ඉහළ යෑමට රටේ පවතින ආර්ථික අර්බුදය නිසා උද්ගතව ඇති පීඩනය බලපා තිබේ. පුද්ගලයන්ට වඩාත් වැදගත් වන්නේ තමන්ගේ සතුටයි. සංතෘප්තියයි.        එනිසා මුලින් තමන් සතුටට පත් වී සිටිය යුතුය. සේවය කරන රැකියා ස්ථානය…

|

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අධිකරණ තුළ දීර්ඝකාලීනව නඩු විභාග වෙමින් පැවතීම ගැටළුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ හිල්ටන් හෝටලයේ දී…

|

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ශ්‍රී ලංකාවේ වර්ගීකරණය ඉහළ දමයි

  ශ්‍රී ලංකාවේ දේශීය ණය වර්ගීකරණය ඉහළ දැමීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනය කටයුතු කොට තිබේ. ඒ අනුව පැහර හැරීමට ආසන්න ලෙස වර්ගීකරණය කොට තිබු දිගුකාලීන ණය CCC + දක්වා ද කෙටි කාලීන ණය C දක්වා ද ඉහළ දමා වර්ගීකරණය කොට තිබේ. ඉදිරියේ දී මෙම වර්ගීකරණය තවදුරටත් ඉහළ දැමීමේ හැකියාව ඇති බව ද එම ආයතනය ප්‍රකාශ…

|

ආර්ථිකයද? අනුරද? සජිත්ද? – අජිත් පැරකුම් ජයසිංහ

    2022 වසරේ සමස්ත බදු ආදායම රු. බිලියන 1,751කි. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 1,265 ක් වැය විය. එය සමස්ත බදු ආදායමෙන් 72%කි. සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් රු. බිලියන 506ක්‌ වැය වූ අතර, මුළු බදු ආදායමම එතැනින් අවසන් විය. මීට අමතරව රාජ්‍ය ණය සඳහා පොළිය හා වාරික ලෙස රු….

|

ආදායමෙන් සියයට 86 ට ගිය රජයේ සේවක වැටුප් බිල සියයට 55 ට බස්සයි

      ගෝටාභය රාජපක්ෂ ජනාධිපති පාලනය යටතේ 2020 වර්ෂයේ රජයේ ආදායමෙන් සියයට 86 ක් දක්වා ඉහළ ගොස් තිබු රාජ්‍ය සේවක වැටුප් සදහා වියදම මේ වසරේ මුල් මස හතරේ දී සියයට 55 දක්වා අඩු කරගන්නට රජය සමත් වී ඈති බව මහා බැංකු මුල්‍ය වාර්තා මගින් හෙළිදරව් වී තිබේ. 2023 අප්‍රේල් දක්වා කාලය තුළ වැටුප් වියදම…

|

ණය ප්‍රතිව්‍යුහගතකරණය – අප කී දේ හා නොකී දේ – ඉකොනොමැට්ටා

  දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දැන් අවසන්. හරි වැරැද්ද, සාධාරණත්වය වගේ දේවල් මොනවා වුනත් මේ වෙද්දී ආණ්ඩුව සාර්ථක ලෙස වැඩේ අවසන් කරලා තියෙනවා. මේ හා අදාළව පසුගිය කාලය තුළ අප විසින් ලියා හෝ කියා ඇති දේවල් සහ එසේ ලියා හෝ කියා නැති දේවල් නැවත කෙටියෙන් මතක් කරන්නම්. – මේ හා අදාළව ප්‍රචාරය කෙරුණු ඇතැම් දේවල් පට්ටපල්…

|

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරණය ලබන මාර්තුවට පෙර ?

  මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ලබන මාර්තු මාසයට පෙර අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර එකඟත්වයක් ඇතිවනු ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ සඳහා ණය හිමියන්ගෙන් මේ වනවිට ලැබී තිබෙන එකඟතා දෙපාර්ශවය මෙම ගිවිසුමට එළඹීමට පදනම් වී ඇත. පොදුවේ එකඟ වන ප්‍රතිපත්තියකට අනුව එක් එක් ණය…

|

ආයෝජන ප්‍රමුඛතා අනවබෝධය – වෙරිටේ රිසර්ච් පර්‌යේෂණ අධ්‍යක්ෂ සුභාෂිණී අබේසිංහ

        ආර්ථික වර්ධනයට විශාල අහිතකර බලපෑමක් වන්නේ රටෙහි නිෂ්පාදන ආර්ථිකයක් නැතිකමය. එහිදී ඉතා වැදගත් වන්නේ අපනයනය මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමය. නිෂ්පාදනය කළ යුත්තේ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගෙනය. ඒ විදේශ විනිමය ඉපයීම ඉතා වැදගත් නිසාය. අපනයන සංවර්ධනයට අපනයන ඉලක්ක කරගත් ආයෝජන නැතිවම බැරිය. ඒවා නැතිව අපනයන ප්‍රවර්ධනය කළ නොහැකිය.      …

|

බැඳුම්කර හුවමාරුවෙන් කිසිදු පාඩුවක් නැහැ – “පාඩුව” හරියටම මෙන්න! – ඉකොනොමැට්ටා

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර යටතේ මේ වන විට නිකුත් කර ඇති සහ වෙළඳපොළ තුළ හුවමාරු වන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 61ක් අලුත් බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබූ අතර ඒ සඳහා ලැබුණු අයැදුම්පත් අනුව එම බැඳුම්කර වර්ග 61න් වර්ග 49කින් යම් කොටසක් බැගින් අලුත් බැඳුම්කර වර්ග 12 සමඟ හුවමාරු…

|

සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව? – ඉකොනොමැට්ටා

මහ බැංකුව විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර දැනුම් දී ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල සතු වූ රුපියල් බිලියන 3,220ක භාණ්ඩාගාර බැඳුම්කර වලින් රුපියල් බිලියන 2,667.5ක ප්‍රමාණයක් අලුතෙන් නිකුත් කර තිබෙන බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. එම ප්‍රමාණයට 14% බදු සහනය දිගටම පවත්වා ගැනීම සඳහා හුවමාරු කළ යුතු වූ අවම ප්‍රමාණය (78%ක්) මෙන්ම ඊට අමතරව රුපියල්…

|

පොලී අනුපාත තවත් පහළට

          මහ බැංකුව අද පැවැත් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාත තව දුරටත් පහළ ගොස් ඇති අතර වෙන්දේසියට ඉදිරිපත් කර තිබු සම්පුර්ණ බිල්පත් ප්‍රමාණය විකුණා ඇත. මෙහි දී මස තුනේ පොලී අනුපාත සොයයට 18,46  සිට සියටට 18.16  දක්වා පදනම් අංක 30 කින් පහළ ගොස් ඇත. මාස හයේ බිල්පත් පොලිය සියයට…