|

මාලිමාව ආවොත් මොකක් වෙයිද? – ඉකොනොමැට්ටා

මම හිතන්නේ, දැනට සිදු කෙරෙන ජනමත සමීක්ෂණ වල ප්‍රතිඵල අනුව, මාලිමාව ආවොත් මොකක් වෙයිද කියන එක තව දුරටත් මග හැර යා නොහැකි ප්‍රශ්නයක්. තවම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නැහැ වගේම, ඇතැම් කණ්ඩායම්, විශේෂයෙන්ම එජාප හා පොහොට්ටු කඳවුරු, මැතිවරණ සටනට සෘජුව අවතීර්ණ වෙලා නැහැ. ඒ නිසා, ඉදිරි කාලයේදී ජනමතයේ විය හැකි වෙනස්කම් ගැන දැන්ම පූර්ව නිගමන…

|

ඩොලරය අද රුපියල් 299.80 ට බසී

  කොලඹ එතැන් විනිමය වෙළෙඳපොළේ අද දින ඩොලරය රුපියල් 299.80 – 299.90 මිල ගණන් යටතේ අලෙවි වූ බව වාර්තා වෙයි. වාණිජ බැංකු මගින් ඩොලරය මිල දී ගැනීමේ දීමිල සටහන් වුයේ රුපියල් 284 ආසන්නයේ ය. විකුණුම් මිල රුපියල් 304 ආසන්නයේ පැවතිනි.

|

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි? – ඉකොනොමැට්ටා

පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, “බිංදුවටම හිඳී තිබුණු” නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 පමණ මට්ටමකට ඉහළ…

|

අලුත්ම “ලෝකයේ ලොකුම පෝසතා” – ඉකොනොමැට්ටා

ජෙෆ් බේසොස්, ඊලෝන් මස්ක් හා මාක් සකර්බර්ග් වැනි ඇමරිකානු ධනවතුන් අභිබවා යමින්, ඩොලර් බිලියන 227ක පමණ වත්කම් සමඟ ප්‍රංශයේ බනාඩ් ආර්නෝ (Bernard Arnault) පවුල මේ වන විට ලෝකයේ ලොකුම ධනවතුන් බවට පත් වී තිබෙනවා. ලුවී විටෝන්, සෙපෝරා වැනි මිල අධික සන්නාම වල අයිතිය හිමි බනාඩ් ආර්නෝ පවුලටයි. වසංගතයට පෙර, 2020 වසරේදී මෙම පවුල සතු වූ…

|

ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි! – ඉකොනොමැට්ටා

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්‍රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි. මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ…

|

මහ බැංකුව පොලී අඩු කළේ ඇයි? – ඉකොනොමැට්ටා

දින දෙකකට පෙර (මාර්තු 26) මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික 0.5%කින් අඩු කළා. ඒ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 8.5%-9.5% දක්වා පහතවැටී තිබෙනවා. මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? එහි බලපෑම් මොනවාද? රටක මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කය වන්නේ උද්ධමනය 4%-6%…

|

ශ්‍රී ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන හතරක් කපා හරී ?

  ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඩොලර බිලියන හතරක පමණ ණය කපා හැරීමක් අපේක්ෂා කරන බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. පෞද්ගලික ණය හිමියන් ලබාගෙන ඇති බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කිරීමට එකඟ වී ඇති අතර එහි දී අඩු තරමින් සියයට 30 ක ණය කපා හැරීමක් රජය අපේක්ෂා කරයි. මෙලෙස ලබාගෙන ඇති…

|

ඩොලරය රුපියල් 300.85 ට බසී

කොළඹ එතැන් වෙළෙඳපොළේ ඩොලරයක මිල අද දින රුපියල් 300.85 දක්වා පහත වැටුණු බව වාර්තා වෙයි. අදදින ඩොලරය අලෙවි වුයේ රුපියල් 300.85 – 301.00 මිල ගණන් වලට ය.

|

විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළට

මෙරට විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා වූ කාලය තුළ විදෙස් ප්‍රේෂණ මිලියන 964ක ප්‍රමාණයක් රටට හිමිව තිබේ. එමෙන්ම ලක්ෂ 2 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට මේ වනවිට පැමිණෙමින් ඇති බව ද සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඒ තුළින් ගෙවුණු…

|

බැංකු පොලී තව දුරටත් පහළට

  මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.5 සහ සියයට 9.5 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මහ බැංකුවේ  මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේ දී මෙලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත්…

|

ඩොලරය රුපියල් 302.60 ට බසී

  රුපියල තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරය අද එතැන් වෙළෙඳ පොළේ අලෙවි වුයේ රුපියල් 302.60 – 302.70 මිලට බව වෙළෙඳපොළ වාර්තා පෙන්නුම් කරයි වාණිජ බැංකු මගින් ඩොලරය මිලදී ගැනීමේ මිල රුපියල් 297 දක්වා පහත වැටී තිබු බව වාර්තා වෙයි . එහි විකුණුම් මිල වාර්තා වන්නේ රුපියල් 308 ක් වශයෙනි.

|

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය – ඉකොනොමැට්ටා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා. ඇතැම් ඉලක්ක අපේක්ෂා කළාටත් වඩා හොඳින් ළඟා කර ගෙන තිබෙනවා. මෙම වැඩ සටහනේ ප්‍රධානම ප්‍රමාණාත්මක ඉලක්ක වුනේ පහත ඒවායි. රජයේ…