දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය – ඉකොනොමැට්ටා


ලංකාවේ සිදුකරන සියළු මහා පරිමාණ ඉදිකිරීම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත් සියල්ල චීනයට ලබාදීම සඳහා කුමන්ත්‍රණ ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වෙය.ඒ යටතේ මේ වන විටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීම යටතේ සිදුවන සංවර්ධන කොන්ත්‍රාත් කටයුතු චීනයට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නෞකාවල සිට ගොඩබිම දක්වා…
රට සංවර්ධනය කිරීමට වඩා තම බලය තහවුරු කරගැනීමේ අරමුණින් 2/3 බලය සොයා ගිය ගමනේ දී රාජ්‍ය ආදායම 2/3 කින් අඩුවී තිබීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ රජයට කිසිදූ ආර්ථික දැක්මක් නොමැති බව ඔප්පු වී ඇතැයි ‘සැබෑ දේශප්‍රේමියෝ’ අවධාරණය කර සිටියි. ‘සැබෑ දේශප්‍රේමියෝ’ වෙනුවෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර තිබේ. ඒ, ‘රැඩිකල්…
කිසිදු වරදක් නොකළ මිනිසුන් හා දරුවන් තොග ගණනින් මරා දමන විට ප්‍රදර්ශනය වන්නේ අපේ අසමත්භාවය ය. අසමත් වී ඇත්තේ කුමක් ද? කවුරුන් ද? පළමුව ආගම් ය. මේ සිද්ධිය තුළ පැහැදිලිව ඇත්තේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීමකි. එය සිදුව ඇත්තේ ක්‍රිස්තු භක්තිකයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. මුස්ලිම් භක්තිකයන්ගේ දේවාලය ද ඔවුන්ගේ හිස මත කඩා වැටී තිබෙන්නේ…
“කුප්පිය” – සමානයින් ගේ කතිකාවේ පළමු සංවාදයෙන් අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ වන විට බොහෝ දෙනා ගේ සාකච්ඡාවට, වාද විවාදයට බඳුන් වී තිබෙන අයි එම් එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ ය. වඩාත් පැහැදිලිව කියන්නේ නම්; එහි කොන්දේසි සහ ඒ කොන්දේසි ඉටු කිරීමට අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සහ ඒවා නැවත සාකච්ඡා කළ යුතු…
පහුගිය දවස්වල මහාචාර්ය සරත් විජේසූරිය පණ්ඩිත කතා ටිකක් කිව්වා, ආණ්ඩුව කරගෙන යන්න ඕන විදිහගැන. ඇමතිවරු අස්කරන එක ගැන, ඒ වගේම සමහර නිලධාරින් ඒ ඒ තැන්වල තියාගන්න එපා කියල විවිධ අවස්ථාවල කව්ව. විශේෂයෙන්ම ජනාධිපතිතුමා, සී.යි.ඞී. එකට, එෆ්.සී.අයි.ඩි. එකට සහ අල්ලස් කොමිෂන් සභාවට දැඩිලෙස පහරදීල කතා කෙරුවට පස්සෙ අපි පුරවැසි බලය රැුසවීමක් තියපු වෙලාවෙ සරත් විජේසූරිය මහත්තය…