අලුත්ම “ලෝකයේ ලොකුම පෝසතා” – ඉකොනොමැට්ටා


අද විශාල ප්‍රශ්නයක් වී තිබෙන රටේ ජාතික ආරක්ෂාව තමා ජනාධිපතිවීමෙන් පසු ඒ සඳහා කළ පුරුද්ධ, පළ පුරුද්ද ඇති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට බාර දෙන බව සජිත් ප්‍රේමදාස මහතා අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ පොරොන්දු විය. කුරිරු යුද්දය අවසන් කිරීමට නායකත්වය දී, රට වෙනුවෙන් ලේ මස් පූජා කළ, රට බේරා ගැනීම වෙනුවෙන් හිර බත් කන්නට සිදු…
රසායනික පොහොර භාවිතාවේ හොඳ නරක ගැන සෑහෙන කාලයක සිට වාද විවාද තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බවට ප්‍රකාශ කර ඇත. එක පැත්තකින් වස විස නැති ගොවිතැනකට දොරටු විවෘත කිරීමකි. අනෙක් පැත්තෙන් පොහොර ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා ආනයනය කරන රසායනික ද්‍රව්‍ය ගෙන්වන වියදම අඩු කරන පියවරකි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය…
අපට අපගේ විදෙස් සංචිත සහ රුපියල් ගැන සිහිපත්වනුයේ ආර්ථිකය අවසන් අඩියට කඩා වැටුණට පසුවය. මේ දිනවල විදේශ සංචිතවල තත්ත්ත්වය සම්බන්ධයෙන් බොහෝ තැන්වල කතාබහ වෙති. ආර්ථික විද්වත්හු ඒ ගැන විවිධ විවරණ දෙති. කොහොම වුණත් සංචිත පහළයන්නෙ ඇයි කියල සොයා බැලීමත් වැදගත්ය. ඇතැමුන් සිතාසිටිනුයේ රජය ආනයන තහනම් කළද ආණ්ඩුව හොර රහසේ භාණ්ඩ ගෙන්වන බවය. එලෙස භාණ්ඩ ගෙන්වන්නේ…
දශක තුනකට වඩා ඇදුණු යුද්ධය නිසා විශාල ප්‍රමාණයක් අතුරුදහන් වුණා. ඒ වගේම ඝාතනය කෙරුව. මරණයට පත් වුණා. විශාල ප්‍රමාණයක් වද හිංසාවන්ට ලක් වුණා. අතුරුදහන් වුණ අය අතුරුදහන් වුනේ් මොන කාරණාවකට ද? මොකක්ද ඒකෙ පසුබිම, දේශපාලනික කාරණාවක් ද?, යුද්ධයට අදාල කාරණාවක් ද?, යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබා ගන්න සමහර අයට හැකියාවක් ලැබිල නැහැ. ඒ අයගෙ වින්දිතයො…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට සපයන්නේ අත්වැලකි. ඒ අප රට වැටී සිටින ආර්ථික හා ණය අර්බුදයෙන් ගොඩ ගැනීමටය. අර්බුදයෙන් ගොඩට පැමිණි පසු ආර්ථිකය වර්ධනය කර ගැනීම අපට භාර කටයුත්තකි. එහෙත් බොහෝ දෙනෙක් සිතන්නේ හා බලාපොරොත්තු වන්නේ මූල්‍ය අරමුදලෙන් අපේ රටේ ආර්ථිකය වර්ධනය කරදෙනු ඇති බවය. මූල්‍ය අරමුදලෙන් කරන්නේ දියේ ගිලී සිටින අප ගොඩ ගැනීමය. දියෙන්…
ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී වැඩි සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ ඉලක්ක අඩුවෙන් දක්වා ඇති බවට ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන් චෝදනා කරන බව එම සාකච්ඡා පිළිබඳ තතු දත් ආරංචි මාර්ග වාර්තා කර ඇත. ණය හිමියන්ගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනේ පෙන්වා ඇති ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථන ඉතා අශුභවාදී බව යි….