හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් තබයි – ශ්‍රී ලංකාවට ආර්ථික වාසි රැසක්

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා වූ ශ්‍රී ලංකා රජය සහ චීනයේ “චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම” අතර ගිවිසුමට  කොළඹ දී 29 වනදා අත්සන් තැබුණි. පෙරවරු 10.43 ට එළඹුණු සුභ මොහතින් කොළඹ වරාය අමාත්‍යංශ පරිශ්‍රයේදී ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාවට මැති ඇමතිවරුන් සහ චීනයේ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගමේ නිලධාරීහු ද…

මුල් මාස හතරේ බදු ආදායම සියයට 30.2කින් නගී

රජය ලබන සමස්ත බදු ආදායම මෙම වසරේ මුල් මාස හතරේදී සියයට 30.2කින් වර්ධනය වී ඇති බව වාර්තා වෙයි. ගිය වසරේ මුල් මාස හතරේ බදු ආදායම කෝටි 6485.7ක් වූ අතර මෙම වසරේ එම කාලසීමාවේදී ලැබු ආදායම කෝටි 8447.5ක් දක්වා වර්ධනය වී ඇත. බදු සංසෝධන මෙන්ම කාර්ක්‍ෂම එකතුකිරීමද මෙම බදු ආදායම ඉහළ යාමට හේතු වී ඇතැයි කියති.

කොටස් වෙළඳ පොළට වාර්තාගත විදේශ ආයෝජන ගලා ඒමක්

ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළඳ පොළට රුපියල් බිලියන 22 ක් (කෝට් 2200ක* විදේශ ආයෝජන ප‍්‍රමාණයක් මේ වසරේ මුල් මාස හයේදී ලැබී ඇති බව වාර්තාවෙයි. මෙය වාර්තාගත පමාණයක් වන අතර මීට පෙර වැඩිම ආයෝජන වාර්තා වී ඇත්තේ 2012 දී ය. එය මුළු වසරටම බිලියන 36කි. ඉදිරි මාස කිහිපයේදී එම ප‍්‍රාග්ධන ප‍්‍රමාණය විදෙස් ආයෝජන මගින් කොටස් වෙළඳ පොළට…

ආයෝ­ජන කැන්දන විදෙස් විනි­මය පනත එයි – ජයසිරි මුණසිංහ

  විදේශ ආයෝජන සඳහා වඩාත් යෝග්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට නව විදේශ විනිමය පනත තුළින් හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ලොව ඕනෑම රටක් ආයෝජන ආකර්ෂණය දිනා ගැනීමට නම් ලිහaිල් ප්‍රාග්ධන ගිණුම් හැකිතරම් විවෘත කොට තැබිය යුතු බව අමුතුවෙන් කිව යුත්තක් නොවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පූර්ව අනුමැතීන්,…

|

GSP + බදු සහනයෙන් ලංකාවට ආර්ථික වාසි රැසක් – මහාචාර්ය රොහාන් සමරජීව // Vedio//

GSP+ අහිමි වීමෙන් වැසීගිය ඇගලුම් කර්මාන්තශාලා ප්‍රමාණය 200කට අධිකයි.GSP + බදු සහනයේ සැබෑ ආර්ථික ප්‍රථිලාභ අත්කර ගැනීමට නම් නිසි ක්‍රියාකාරී සැලැස්මක් අනුව කටයුතු කරමින් ඊට අදාළ ව්‍යුහමය වෙනස්කම් සිදු කළයුතුයි.ගත වූ වසර 7 ක කාල සිමාව තුල අපිට අහිමි වූ රැකියා අවස්ථා නැවත ලබා ගැනීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.ආර්ථික ප්‍රතිලාභ ළඟාකර ගැනීමේදී ගෝලීය ආර්ථික තත්ත්වය…

|

කොටස් වෙළෙඳපොළට බිලියන 18ක විදේශ ආයෝජන

මේ වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළට රුපියල්  බිලියන 18ක (මිලියන 18000ක ) විදේශ  ආයෝජන ලැබී ඇති බව වාර්තා වෙයි . මැයි මාසයේදී පමණක් ලැබී ඇති විදේශ ආයෝජන ප්‍රමාණය බිලියන 1.5(මිලියන 1500)කි .

ආර්ථිකයට නව ජවයක් – කරුණාරත්න අමරතුංග

 ශ්‍රී ලංකාවේ ආර්ථිකය රෝහල් ගතව සිටින නමුත්, එය දැඩි සත්කාර ඒකකයට ඇතුල්කර නැතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කළ ප්‍රකාශයක් පසුගිය සමයේ කාගේත් අවධානයට ලක්විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුර්වල කරන ජාත්‍යන්තර තීරණ රාශියක් වෙනස් කර ගැනීමට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමත් වූ බව රහසක් නොවේ. නවතා දමා තිබූ ශ්‍රී ලංකා‍ මත්ස්‍ය මිලදී ගැනීම් පිළිබඳ…

කොටස් වෙළෙඳ පොළේ වාර්තාගත ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළඳපොළ දෛනික පිරිවැටුම ඊයේ (19) රුපියල් මිලියන පන්දහස් එකසිය හැටනවයක් (5169) දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සහ S and P ශ්‍රී ලංකා විස්ස මිල දර්ශක දෙකෙහිම වැඩිවීමක් වාර්තා වේ. වසර 2007 න් පසුව පළමුවරට සමස්ත පිරිවැටුම මේ අන්දමට ඉහළ යෑමට විදේශ ආයෝජකයින්ගේ දායකත්වය 50%…

සයිටම්ප්‍රශ්නය සයිටම් ආයතනයට එහා ගිය ප්‍රශ්නයක් වන්නේ මන්ද යත්- රංග ජයසූරිය

ප්‍රශ්නයට අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාලබේ සයිටම් අධ්‍යාපනික ආයතනය පිළිබඳ තීරණයක් ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියයි. සමහර විට, කළ යුතුව ඇති නිවැරදි දෙය වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෙනස් තීන්දුවක් නොදෙන්නේ නම්, දැනට අධිකරණයෙන් දී තිබෙන විනිශ්චය ක්‍රියාත්මක කිරීමයි. විවේචකයන් සුළු පිරිසකගේ ඝෝෂාවක් සමනය කිරීම සඳහා නීතිය වෙනස් කිරීම හෝ නීතියක් ක්‍රියාත්මක නොකර සිටීම,…

සයිටම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල:- ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් පවත්වාගෙන යාමට සයිටම් ආයතනයට අනුමැතිය ලැබී නැත 2010 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ආයෝජන මණ්ඩලය අතර හුවමාරු වී ඇති ලියුම් අනුව පෙනී යන්නේ, සයිටම් වනාහී ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබී ඇති පෞද්ගලික ව්‍යාපෘතියක් බවත්, කළමණාකරණය, හෙද සේවාව, භාෂා, වෘත්තීය අධ්‍යාපනය, සෞඛ්‍ය විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළ පුහුණු වීම් පාඨමාලා කරගෙන යාමට මිස…

|

වෙළඳපොළ විරෝධී හාල්පාරුවන් එක්ක හාල් ගන්න කඩේ යමු – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ වාමාංශිකයන් සිතාගෙන ඉන්නේ රජය හාල් සිල්ලර බඩු විකිණීම පවා කළ යුතු බවයි. එහෙත්, දෙවන ලෝක යුද්ධ සමය වන විට පවා ලංකාවේ රජය වෙළඳාම්වල නිරත වුණේ නැත. වෙළඳාම කළේ වෙළෙන්දෝයි. ඒ වන විට ආනයන අපනයන වෙළඳාම අල්ලාගෙන සිටියේ ඉන්දියන් ජාතිකයෝ ය. 1942 අප්‍රේල් 5 ජපන් හමුදා කොළඹට බෝම්බ දැමීම සමග මෙම ඉන්දියන් ජාතිකයෝ ව්‍යාපාර අතහැර…

සරසවි ගාලගෝට්ටිය නතර කරනු

වෛද්‍ය උපාධි පිරිනැමීමේ ලංකාවේ එකම පෞද්ගලික විශ්වවිද්‍යාලයවන‘ දකුණු ආසියා තාක්ෂණික සහ වෛද්‍යආයතනය’ හෙවත් සයිටම් ගැන හා හෝව නැවත කරලියටවිත් තිබේ. නැවතත් එය සිදුවෙමින් තිබෙන්නේ වැරදි හේතු පාදක කොටගෙන ය. ශිෂ්‍ය සංගම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ වෘත්තීය සමිති මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි රජයට බල කරති. රජය මගින් නොමිලේ සපයන අධ්‍යාපන…