ටකරන් ෂීට් බෙදා ඡන්ද කිරීමේ යුගය ඉවර ද? – රොහාන් සමරජීව
| |

ටකරන් ෂීට් බෙදා ඡන්ද කිරීමේ යුගය ඉවර ද? – රොහාන් සමරජීව

“කළ යුත්තේ කුමක්දැයි අපි සියලු දෙනා දනිමු. නමුත් එය කළ පසු නැවත තේරී පත්වන්නේ කෙසේදැයි අපි නොදනිමු” – ජෝන්-ක්ලෝඩ් ජුන්කර්, ලක්සම්බර්ග් අගමැති 1995-2013 ලංකාවේ මැතිවරණ වල දී සෙවිලි තහඩු බෙදීම පුරුද්දක් ලෙස පැවතිනි. මිනිසුන්ට දැනෙන යමක් ලබාදුන් විට එය ලබා දෙන්නාට ඡන්දය දෙන්නට පෙළෙඹෙනු ඇතැයි විශ්වාස කෙරිණි. දැන් අපි මෙම යෙදුම භාවිතා කරන්නේ උපමාවක් වශයෙන් ලෙස…

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක
| |

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක

සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු  මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් වලට ඇතුළත් කළේ. 2017 දී ආර්ථිකය අවධානම් කලාපයකට ඇතුළත්වෙමින්පවතින බව අපට අවබෝධ වුනා. ඒ නිසාම අපි ඒ ගැන දැනුමක් තියෙන…

අනුර කුමාරගේ සුරංගනා කතා පොතේ නැති දේ – අජිත් පැරකුම් ජයසිංහ
| |

අනුර කුමාරගේ සුරංගනා කතා පොතේ නැති දේ – අජිත් පැරකුම් ජයසිංහ

මේ කතන්දර පොතේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන එකේ කිසිම වරදක් නැහැ. මේ වගේ කතා තමයි ඉතිහාසය පුරාම මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ විදියට එක එක පක්ෂ විසින් එක එක පාටවලින් නිකුත් කරල තියෙන්නෙ. මේ වැඩි හරියක් ඒ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් කොපි පේස්ට් කරලා මොඩිෆයි කරපුවා. පහුගිය මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ කියවලා නැති අබ්බ ගොබ්බයන්ට නම් මේවා මාරයි කියල…

මෙවර අයවැයෙන් බදු වැඩි වෙන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා
|

මෙවර අයවැයෙන් බදු වැඩි වෙන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා

ඉදිරි 2025 වසර සඳහා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමේ මූලික කටයුතු මේ වෙද්දීත් පටන් අරගෙනයි තියෙන්නේ. මෙහිදී ප්‍රාථමික වියදම්, ඒ කියන්නේ පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් සියලු වියදම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට වඩා වැඩි වෙන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් හෝ වෙනත් ඕනෑම වියදම් වැඩි කිරීමක් සිදු කරන්න වෙන්නේ ඔය සීමාවට යටත්වයි. (එසේ කිරීමේ…

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක් – දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ප්‍රධානීහු කියති
|

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක් – දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ප්‍රධානීහු කියති

දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ආයතන තුනේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90 ට අඩුයි. 2023 රුපියල් ට්‍රිලියන 3ක වාර්තාගත ආදායමක් – සුරාබදු කොමසාරිස් ජනරාල්. රට යථා තත්ත්වයට පත්වීම නිසා බදු ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හැකි වුණා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් ( බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර කටයුතු සහ නීති). සේවක පුරප්පාඩු මධ්‍යයේ වුවත් නිසි…

බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප් – ඉකොනොමැට්ටා
| |

බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප් – ඉකොනොමැට්ටා

මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කරන්න සිදු වුනා. එය දරා ගත නොහැකි මට්ටමක්. දැන් එක පැත්තකින් රාජ්‍ය සේවය කුඩා වෙමින් තිබෙනවා. අනෙක් පැත්තෙන්…

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක? – ඉකොනොමැට්ටා
| |

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක? – ඉකොනොමැට්ටා

මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු තමන්ට අනුව රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස හඳුනා ගන්නා කරුණු දෙක කුමක්ද? පහත තිබෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මත ශ්‍රී ලංකා විමසුම් සමීක්ෂණය අනුව, 2024 අප්‍රේල්-ජූලි අතර කාලයේදී රටේ ජනතාව ප්‍රතිචාර දක්වා ඇති ආකාරයයි. ආර්ථිකය/ ආර්ථික අර්බුදය – 59% ජීවන වියදම/ උද්ධමනය – 55% රැකියාව/ විරැකියාව – 38% ඉහළ බදු…

ජාතික උද්ධමනය දශමයකින් ඉහළට
|

ජාතික උද්ධමනය දශමයකින් ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙන අතර, 2024 ජූනි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූලි මාසය සඳහා 2.5% ක් දක්වා දශමයකින් වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන…

මේ පාරත් අපි බොරු කළොත් රටක් විදිහට ලොකු අමාරුවක වැටෙනවා – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා
| |

මේ පාරත් අපි බොරු කළොත් රටක් විදිහට ලොකු අමාරුවක වැටෙනවා – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා

– පවතින්නේ නව ලිබරල් ආර්ථිකයක් ගැන විශ්වාසයක් තියෙන රජයක් – IMF කොන්දේසි වෙනස් කරන්න ගියොත් විහිළුවක් වෙනවා – ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට හොඳ පාඩමක් මේ මැතිවරණයේ ඉගෙන ගන්න පුළුවන් – මේ වෙලාවේ වෙන විකල්ප නැහැ රටක ස්ථාවරභාවය රැඳී පවතින ප්‍රධාන සාධකයක් ලෙස ශක්තිමත් පාලන තන්ත්‍රයක් ඒ රට තුළ ක්‍රියාත්මක වීම පෙන්වා දිය හැකිය. මෙහිදී රාජ්‍යයක් දුර්වල නම් එම රටේ අන්තවාදී කණ්ඩායම්වල…

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත. මුදල්…

ජූලි මාසයේ නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

ජූලි මාසයේ නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2024 ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජූලි මාසයේ දී  දර්ශකාංක 59.5ක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යෑම  දායක විය. සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, එනම් ව්‍යාපාර ක්‍රියාකාරකම්…

දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්‍රමයක්! – ඉකොනොමැට්ටා
| |

දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්‍රමයක්! – ඉකොනොමැට්ටා

ජනාධිපතිවරණයට පෙර, මෙවර ජනාධිපති ධුරයට තරඟ වදින රනිල් වික්‍රමසිංහගේ, සජිත් ප්‍රේමදාසගේ, අනුර කුමාර දිසානායකගේ, නාමල් රාජපක්ෂගේ, විජයදාස රාජපක්ෂගේ හෝ සරත් ෆොන්සේකාගේ වත්කම් මොනවාද කියා දැන ගන්න අවශ්‍යද? එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ, ධම්මික පෙරේරා වැනි අයෙකුගේ වත්කම් ගැන දැනගන්න අවශ්‍යද? මේ වැඩේ දැන් ඉතාම පහසුයි. ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයින්ගේ වගේම අග විනිසුරු, මහ…